Sihara AI
SIHARAINITIALIZING ENGINE

Sihara AI පිළිබඳව

Sihara කියන්නේ සිංහලෙන් හිතන දේවල් Professional ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න හදපු Advanced AI Platform එකක්. Web Dashboard එකක් සහ Chrome Extension එකක් විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. Serverless API සහ powerful LLMs පාවිච්චි කරලා තත්පර ගාණකින් නිවැරදි ඉංග්‍රීසි වාක්‍ය හදාගන්න මේකෙන් පුළුවන්.

Meet The Founder

Chamika Gayashan Profile 1

චාමික ගයාෂාන්

Full Stack Developer & AI Specialist

Scalable සහ user-centric systems නිර්මාණය කරන්න උනන්දු වෙන Software Engineer කෙනෙක්. සිංහල අදහස් වලට ඉංග්‍රීසි භාෂාවෙන් පාලමක් හදන්නයි Sihara නිර්මාණය කළේ.